Chemistry (A/L) English Medium Home Tuition

B(Sc) Special M(Sc) USA
Experience : 15
Occupation : University/ College Teacher
උසස් පෙළ රසායන විද්‍යා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් සිද්ධාන්ත / පුනරීක්ෂණ/ ගැටළු රසායන විද්‍යා විෂයේ මං මුලා වී සිටි සිසුන් රාශියක් විෂයේ ප්‍රවීනයන් බවට පත් කළ හා පත් කරන පාඨමාලාව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම රසික ප්‍රසාද් මා සතු සුදුසුකම්: පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව් වසර රසායන විද්‍යා ගෞරව උපාධිය ඇමරිකා එක්සත් ජනපදයේ කාබනික රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් පර්යේෂණ සම්මාන උපාධිය විශ්ව විද්‍යාල පර්යේෂණ කේෂ්ත්‍රයේ සය වසරක පළපුරුද්ද විශ්ව විද්‍යාල ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දස වසරක පළපුරුද්ද උසස් පෙළ රසායන විද්‍යා ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දොලොස් වසරක පළපුරුද්ද විභාගයට මාස හතරකට පෙර විෂය නිර්දේශ ආවරණය සිසුන් සඳහා අති සාර්ථක වූ ආකෘති ප්‍රශ්න පත්‍ර අවම වශයෙන් 10 කරවනු ලැබේ
Sinhala Medium English Medium
Advanced Level (Local)