Combined Maths Home Visiting 2024/2025/2026 A/L
BSc. Engineering Hons degree University of Moratuwa
Experience : 11+ teaching
Occupation : Engineering
ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතය කුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ. මෙම පන්තියේ සුවිශේෂත්වය: -ඉංජිනේරු උපාධිධරයකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම. - ගුරුවරයාට වසර 10ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද. - ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. ) - විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම. - ගැටළු විසදීමට විශේෂකෙටි ක්‍රම භාවිතය. - දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම. දිනකට පැය 3 - 3 1/2 ක් පන්ති පවත්වනු ලබන අතර, සතිඅන්ත හා සතියේ දිනවලදී රාත්‍රී 6.30 -10.00 කාලය තුල ගම්පහ හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති පවත්වයි.
Sinhala Medium English Medium
Advanced Level (Local)
Ganemulla Imbulgoda Kirillawala Miriswatta All Cities - Gampaha