ICT Classes for A/L & O/L Students (Individual / Group / Hall)


Mr. Menal Gannoruwa
MSc Management & Information Technology (Reading) / BSc (Hons) IT, (Sp) ISE
Experience : Oracle functional consultant
Occupation : Full Time Tutor

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පවත්වනු ලබයි (තනි / කුඩා කණ්ඩායම්/ ඔන්ලයින් / නිවසට හෝ ආයතනයකටද පැමිණේ) පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආකෘතික ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම දරුවගේ මට්ටමට අනුකුල වූ ඉගැන්වීම් හා පැහැදිලි කිරීම් කටයුතු සිදු කිරිම යුනිට් ටෙස්ට් හා ඇසෙස්මට් ඔස්සේ අඛණ්ඩ තරගකරී අධ්‍යාපනයක් ලබාදීම අවශ්‍ය සියලුම පාඩම් සදහා ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම (Python / WebDev / Arduino / SQL) ඔබගේ ගුරවරයා වන මා පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස දැනට ඉගෙනීම ලබයි. දිවයිනේ ප්‍රමුඛ ආයතන කිහිපයක වෘතිය අත්දැකීම් ලබා ඇත. මා වසර හතරක් පුරාවට විශිෂ්ට ප්‍රතිපල දරුවන් සදහා අත්කරදී ඇති අතර සියයට සියයක් සමත් ප්‍රතිපල සමගින් දරුවන්හට සරසවි සිහිනය සැබෑ කරගැනීමට දායක වී ඇත. අදම අමතන්න 077 875 0 833 මෙනාල් ගන්නොරුව

Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Hall Class Online Classes via Internet 
Venue or Location
Malabe Hanwella Kaduwela All Cities - Gampaha Kirillawala Kirindiwela Kadawatha 

Reference No : 008092
Last Modified : 2024-10-31 07:29:22 AM
Viewers : 156
Report this Ad

156 Views