Econ /Bs Theory and paper Class
BBA(mgt)sp colombo
Experience : 4years as a tutor
Occupation : Full Time Tutor
උසස්පෙල වාණිජ විෂයයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ 12 වන ස්ථානය ලබා ගනිමින්, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් කොළඹ සරසවියට ඇතුලත් වී කළමනාකරන උපාධිය හදාරා ඇති මාගේ ප්‍රධාන අරමුණ නම්, මා පසුපස එන විද්‍යාර්ථයින් හට මා ආ ඉතා කටුක ගමන් මඟ පහසු කරලීමට රුකුලක් වීමයි. අලසකම අදක්ශයෙකුත්, උනන්දුව දක්ශයෙකුත් බිහි කරයි.
Sinhala Medium
Advanced Level (Local)