Chemistry A/L - Theory / Revision - Individual & Group Classes


Mr. Shasindu Malshan
B.Sc. in Chemistry (USJ), M.Sc. in Analytical Chemistry (UOC)
Experience : 5 year
Occupation : Tutor

ADVANCED LEVEL CHEMISTRY | Revision / පුනරීක්ෂණ - Theory / සිද්ධාන්ත 2027 / 2028 තනි හා කුඩා කණ්ඩායම් පන්ති | Individual & Group Classes Home Visits - Kalutara ක්‍රමානුකූලව A සාමාර්තයක් කරා ගෙන යනු ලබන අපගේ සැලැස්ම ✓විශය ඒකක 14 ක්‍රමානුකූලව සම්පූර්ණයෙන් ආවරණය ✓කටපාඩම් කිරීමෙන් බැහැරව තර්කානුකූලව විශය කරුනු වටහා දීම ✓සෑම ඒකකයක් සමගම ඊට අදාල ආදර්ශ ප්‍රශ්න කරවීම ✓සෑම ඒකකයක් සමගම ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්න (1980-2025) කරවීම ✓විශය කරුනු, ප්‍රායෝගික පරීක්ෂණ අවබෝධ කරවීමට වීඩ්යෝ දර්ශන, තාක්ෂණය යොදා ගනියි ✓සෑම ඒකකයක් සමගම සිසුවාහට කෙටි ක්‍රම හඳුනාහැනීමට, කෙටි සටහන් සකස් කිරීමට, කාලය කලමනාකරනය කරගනිමින් පිලිතුරු සැපයීමට මග පෙන්වීම ✓සෑම ඒකකයක් අවසානයේදීම ප්‍රශ්න පත්‍රයක් මගින් සම්පූර්න ඒකකයේ දැනුම ඇගයීම

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Panadura Beruwala Kalutara 

Reference No : 008234
Last Modified : 2026-02-03 02:48:04 PM
Viewers : 978
Report this Ad

978 Views