Combined Maths ( Pure & Applied) ( Sinhala Medium)

BSc Eng. (Hons) Specializing in Mechanical and Manufacturing Engineering
Experience : 8 years
Occupation : Engineering
Combined Maths (Pure & Applied ) යන විෂයන් උගන්වනු ලබයි. රුහුණ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකි. සිද්ධාන්ත ඔස්සේ ගැබුරින් සිතීමට හුරුකරවයි. සැම ඒකකයකටම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් tutes හරහා ලබා දේ. විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්චා කරයි. පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරයි. ප්‍රශ්න පත්‍ර වලට හුරු කරවයි. අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදේ. *මේවන තෙක් කිසිදු දරුවෙකු අසමත් වී නොමැති අතර ඔවුන්ට ඉංජිනේරු පිඨ ඇතුළුව විවිධ විශ්ව විද්‍යාල වලට සහ විදේශ විශ්ව විද්‍යාලවලට යාමට මග පෙන්වන ලදී. * ගාල්ල සහ කොළඹ අවට, තනි හෝ කුඩා කණ්ඩායම් පංති සිදු කරගැනීමට අවශ්‍ය ළමුන් අමතන්න. GCE A/L Combined Maths - 2025 – 2026- 2027 (Sinhala Medium ) Individual & Group Classes and Online
Sinhala Medium
Advanced Level (Local)