Combined Maths(A/L) - Home Visit
මුල සිටම සරලව වෘත්තීය ඉංජිනේරුවකුගෙන් නිවරදිවම ඉගෙනගන්න. ගුරුවරයා.වසර 13 කට වඩා ක්‍ෂේත්‍රයේ පලපුරුදු ඇත, සිසුන් බොහෝ ගණනකට ඉංජිනේරු/වෛද්‍ය පීඨ වලට ඇතුලත් වීමට භෞතික විද්‍යා/රසායන විද්‍යා/සංයුක්ත ගණිත ගුරුවරයකු ලෙස මග පෙන්වා ඇත. නවතම ඉගෙනුම් ක්‍රම හා නිවැරදි සැලසුමකින් යුතුව විභාගයට මුහුණ දීම සඳහා සිසුන් මුල සිටම පුහුනු කරවයි. ආදර්ශ ප්‍රශ්න පත්‍ර 30කට වඩා සාකච්ඡා කරනු ලබයි. සියලු පාඩම් වලටම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලබයි. සැලසුම්ගත කාල සීමාවන්ට අදාලව මිශ්‍ර අභ්‍යාස සාකච්ඡා කරනු ලබයි. වැඩි විස්තර දැනගැනීමට https://metron.lk වෙත පිවිසෙන්න.// A qualified engineer with 13+ years’ experience teaching Combined Maths. Covers past papers, model papers, and miscellaneous questions for thorough exam prep. For more info, visit https://metron.lk
Sinhala Medium English Medium
Advanced Level (Local)
Yakkala