A/L ICT at Home and Online - උසස්පෙළ තොරතුරු තාක්ෂණය නිවසටම
SmartICT – Advanced Level 2027 ICT // අත්දැකීම් සහ පළපුරුද්ද සහිත රජයේ පාසල් ගුරුවරයෙකුගෙන් නිවැරදිව විෂය ඉගෙන ගන්න එන්න. // SmartICT වෙතින් Theory, Paper, Revision,Exams ,Q&A, Pastpapers , Recordings එකම තැනකින්. // මෙහිදී අපි ඔබට මූලික දැනූමේ සිට උසස් පෙළ විභාග මට්ටම දක්වා පියවරෙන් පියවර ගමන් කිරීමට මගපෙන්වන්නෙමු. // සිංහල හා English මාධ්‍ය සඳහා වෙන වෙනම නිබන්ධන // ⦿ Subject: A/L ICT 2027 - Physical/Online ⦿ Day: Tuesday ⦿ Time: සවස 6.00 - 8.00 ⦿ Location: Vidrshi (Maharagama, High Level Road - In front of NIE) ⦿ Class : Group Physical and Online(25 Students Only) SmartICT –Madhawa Hettiarachchi // More than 5 years of experience as an Advanced ICT Teacher in a Government School
Sinhala Medium English Medium
Advanced Level (Local)
Maharagama Kahathuduwa Katubedda Moratuwa Pitipana Homagama Ratmalana Ranala