A/L Physics Paper / Theory Class 2021/22(Sinhala Medium)


Mr. Tharindu Widanage
MBBS[UG]
Experience : Counducting Physics classes over 4years.
Occupation : University/ College Student

**ශ්‍රී ජයවර්ධණපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යක් විසින් තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පවත්වනු ලබයි.  විහාගය ගැන අත්දැකීම් ඇති, ඉහල ලකුණු ලබා ගත් ප්‍රවීණයෙක් ගෙන් විභාගයට හරියටම මුහුණ දිය යුතු ආකාරය ඉගෙන ගන්න! 1.2000-2020 පසුගිය ප්‍රශ්න පත්‍රවල සෑම ප්‍රශ්නයක්ම සාකච්ඡා කර ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු දිය හැකි ආකාරය හා පිළිතුර ලබා ගන්නා කෙටි ක්‍රම ඉගැන්විම. 2.M.C.Qs වලට පිළිතුරු සැපයීමේ කෙටි ක්‍රම සහ නියමිත වේලාවට පෙර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමට ශිෂ්‍යයා පුහුණු කිරීම. 3.ශිෂ්‍යයා දුර්වල විෂය කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඒවා සරලව ශිෂ්‍යයාට පැහැදිලි කිරීම. 4.සෑම සතියකම අමතර බහුවරණ සහ රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ****පළමු දින ගාස්තු රහිතව ඉගැන්වීම් සිදු කල හැකි අතර ශිෂ්‍යයා තෘප්තිමත් නම් පමණක් පන්තිය තෝරා ගත හැක****

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Nugegoda Kottawa Piliyandala Maharagama Panadura Horana 

Reference No : 004500
Last Modified : 2020-11-10 01:14:21 PM
Viewers : 805
Report this Ad

805 Views