Advanced Level Physics 2024/2025 | Group & Individual Classes

Bachelor of Science
Experience : More than 25 years
Occupation : Full Time Tutor
A/L Physics (Groups & Individual Classes) // ◘ A/L 2024 >> ⦿ Paper Class : පසුගිය වර්ෂ 25 ක ප්‍රශ්ණ පත්‍ර MCQ/ව්‍යුහගත රචනා/රචනා ප්‍රශ්ණ වෙන් වෙන්ව Theory සමගින් සවිස්තරව සාකච්ඡා කෙරේ. ⦿ නව ඒකක හෝ පසුගිය දුෂ්කර කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය සිසුන්ට වෙනම කුඩා කණ්ඩායම් පංති හෝ තනි පංති සංවිධානය කරගත හැකි වේ. ⦿ MCQ සඳහා පිළිතුරු ලබා ගැනීමේ කෙටි ක්‍රම ⦿ නව ප්‍රශ්ණ පත්‍ර රටාව අනුව අදාල විශේෂ අනුමාන ප්‍රශ්ණ // ◘ A/L 2025 >> ⦿ මුල සිට සරලව Theory සවිස්තරව ⦿ සියලුම කොටස් අවබෝධ වන පරිදි උදාහරණ මගින් පැහැදිලි කර අවසානයේ Unit Test ⦿ විෂය නිර්දේශය විභාගයට මාස 03 කට පෙර ආවරණය කර ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව සඳහා සිසුන් යොමු කෙරේ. // ◘ මහනුවර පංති ත්‍රිත්ව විද්‍යාලය අසල ආයතනයකදී // ◘ කුරුණෑගල පංති මලියදේව පිරිමි විදුහල අසල ආයතනයකදී පැවැත්වේ..
Sinhala Medium English Medium
Advanced Level (Local)