Advanced Level Physics 2024/2025 | Group & Individual Classes


Mr. Bandara Iddamalgoda
Bachelor of Science
Experience : More than 25 years
Occupation : Full Time Tutor

A/L Physics (Groups & Individual Classes) // ◘ A/L 2024 >> ⦿ Paper Class : පසුගිය වර්ෂ 25 ක ප්‍රශ්ණ පත්‍ර MCQ/ව්‍යුහගත රචනා/රචනා ප්‍රශ්ණ වෙන් වෙන්ව Theory සමගින් සවිස්තරව සාකච්ඡා කෙරේ. ⦿ නව ඒකක හෝ පසුගිය දුෂ්කර කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය සිසුන්ට වෙනම කුඩා කණ්ඩායම් පංති හෝ තනි පංති සංවිධානය කරගත හැකි වේ. ⦿ MCQ සඳහා පිළිතුරු ලබා ගැනීමේ කෙටි ක්‍රම ⦿ නව ප්‍රශ්ණ පත්‍ර රටාව අනුව අදාල විශේෂ අනුමාන ප්‍රශ්ණ // ◘ A/L 2025 >> ⦿ මුල සිට සරලව Theory සවිස්තරව ⦿ සියලුම කොටස් අවබෝධ වන පරිදි උදාහරණ මගින් පැහැදිලි කර අවසානයේ Unit Test ⦿ විෂය නිර්දේශය විභාගයට මාස 03 කට පෙර ආවරණය කර ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව සඳහා සිසුන් යොමු කෙරේ. // ◘ මහනුවර පංති ත්‍රිත්ව විද්‍යාලය අසල ආයතනයකදී // ◘ කුරුණෑගල පංති මලියදේව පිරිමි විදුහල අසල ආයතනයකදී පැවැත්වේ.. 

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Kandy Kurunegala 

Reference No : 005520
Last Modified : 2023-12-29 05:44:30 PM
Viewers : 3120
Report this Ad

3120 Views