Individual or Group Classes

B.Sc.(Hons) in Physics ( Uoc )
Experience : 10 years
Occupation : Secondary School Teacher
වසර 10 කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත මා රජයේ භෞතික විද්‍යාඥයෙකු වශයෙන් සේවය කරන අතර කොළඹ ප්‍රධාන පාසලක භෞතික විද්‍යා ගුරුවරයෙකු වශයෙන්ද සේවය කර ඇත. වර්තමාන භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර ආකෘතියට ගැළපෙන පරිදි ඉගැන්වීමේ ක්‍රම වේද සහිතව සෑම ඒකකයකටම නිබන්ධන සහිතව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අතර ප්‍රශ්න පත්‍රයට ගැළපෙන නව ගැටලු රටාද සෑම ඒකකයක් සදහාම සාකච්ඡා කරනු ලැබේ. භෞතික විද්‍යාවෙන් සන්නද්ධ වීමට ඔබත් එකතු වන්න. තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා විමසන්න...
Sinhala Medium English Medium
Grade 6 to 9 (Local) Grade 6 to 9 (International) Ordinary Level (Local)
Advanced Level (Edexcel & Cambridge)